රත්නපුර නගරසභාවට පත්වුණු කොටිපති JVP මන්ත්‍රී

1147

රත්නපුර නගර සභාවට තේරී පත්වූ නව නාගරික මන්ත්‍රී අනුෂ්ක දිල්හාර පිළිබඳ සමන්ත දීපාල් තැබූ සටහන.

ජේවිපී කාරයෝ කියන්නේ කන්න නැති,අදින්න නැති,රැවුල වවපු,සෙරෙප්පු කෑලි දෙකක් දාගෙන බුලත් විටක් කාල අනුන්ගෙන් ඉල්ලන් ඇදුම් අදින් සෙට් එකක් කියලයි බං හිතන් හිටියේ.

දුප්පත්කමින් මිරිකිල ඇවිල්ල කවුරුහරි හොදට ඉන්නකොට පට්ට ඉරිසියා හිතෙන කුහක සෙට් එකක් කියලයි බං දැනං උන්නේ..

තාම පරන නොකියා ෆොන් කට්ටක් තියන් ඇපල් අයි පෑඩ් එකක්වත් දැකල නැති අලුත් තාක්ෂණය මෙලෝ හසරක් දන්නැති ඉංගිරිසියෙන් කතා කරගන්න බැරි පට්ට ගොබ්බ සෙට් එකක් කියලයි හිතන් උන්නේ..

මං නෙමෙයි බං ඉරාජ්ලා වගේ හැත්ත..

ඔන්න ඔය ස්මාට් ජේවිපි කාරයොන්ට අපි කැමතියි බං..

උඹල වගේ උං තමයි ඉස්සරහට එන්නෝන..මං සමාජවාදයක් කියන එක දන්නෑ..හැබැයි හොරකන් කරන්නේ නැති මේ රට හදන්න පුලුවන් එවුන් පාලකයින් වෙනවනං කැමතියි..

රත්නපුර නගර සභාවේ නව ජවිපේ නාගරික මන්ත්‍රි අනුෂ්ක දිල්හාර මල්ලියෝ සුබ පැතුම්..

🖋සමන්ත දීපාල්
මුලාශ්‍රය- නවබිම