රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් මේ පියවර ගන්නා අතර විදේශ ගතව සිට පැමිණ නිවෙස්වලට ගොස් සිටින පිරිස සෙවීම මූලික අරමුණ වී තිබෙනවා.
දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර තිබෙනවා.
ඒ අනුව වර්ධනය වන තත්ත්වයන් තවදුරටත් සලකා බලමින් ඉදිරි පැය කිහිපය තුල මේ පිලිබදව තීන්දුවක් ගන්නා බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
www.truenews.lk