රටම කතාවෙන සුරූපී අගමැති සම්බන්ධිකාරක ලේකම්තුමිය(Photos)

817

මේ දවස් වල අපේ රටේ බොහෝසෙයින් කතා බහට ලක්වෙන කෙනෙක් තමයි කෞශල්‍යා මාධවී වික්‍රමසිංහ කියලා කියන්නේ.ඒ ඇය පහුගිය දවසක අපේ රටේ අගමැතිතුමන් වන මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකාරක ලේකම්තුමිය ලෙස පත්වීමත් සමඟයි.ඉතින් මේ සුන්දර යුවතියගේ ගම තමයි රත්නපුර.ඉතින් ඒ වගේම ඇයව රංගන ශිල්පිනියක්,නිරූපණ ශිල්පිනියක්,රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්.සිරස සුභාසිරි,පැෂන් වැනි වැඩසටහන් වලිනුත් අපිට ඇයව දැකගන්න ලැබුණා.ඒ වගේම කාලෙකට කලින් ඇයව තනාෂා සතරසිංහ සමග රංගනයෙන් දායක වුනු දත්බෙහෙත් දැන්වීමකිනුත් අපට දැකගන්න ලැබුණා.ඒ වගේම ඇය කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසලේ ආදි ශිෂ්‍යාවක් වගේම එංගලන්තයේ නෝර්ත්හැම්ටන් විශ්ව විද්‍යාලයේ මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක් ද වනවා.ඒ වගේම ඇය මේ වනවිට වේල්ස්යේ කාඩ්ෆ් විශ්ව විද්‍යාලයේ ද උපාධිධාරී පාඨමාලාවක් හදාරන බවත් අපිට දැනගන්නට ලැබුණා.

ඉතින් ඒ වගේම අපි මේ කතා කරන කෞශල්‍යා විවහා වෙලා ඉන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු සමඟයි.ඒ තමයි දමිත වික්‍රමසිංහ. ඔහුගේ ව්‍යාපාරය විවිධ රටවල් වලින් වටිනා මංගල ඇඳුම් ගෙනල්ලා ලංකාව පුරාම අලවිකරණ විශාල ව්‍යාපාරයක්.ඒ වගේම ඔහු තරුණ සේවා සභාවේ ප්‍රධානියා වගේම මහින්ද පිලේ බොහොම පක්ශපාති සගයෙක් ලෙසත් කටයුතු කරනවා.ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලට ආදරණීය පුතෙකුත් ඉන්නවා.