රජය මගින් ලබා දුන් රුපියල් 5000 දීමනාව ලබා නොදී රුපියල් හාරලක්ෂයකට අධික මුදලක් වංචා කර ඇතැයි කියන සම්බන්ධයෙන් වන චෝදනාවකට හෝමාගම මාගම්මන ග්රාම නිලධාරිවරයාට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිඛේ.
අදාල ග්රාමනිලධාරිවරයා විසින් රුපියල් 5000 දීමනාව ප්රදේශයේ පුද්ගලයින් 94 දෙනෙකුට ලබා නොදී මෙම මුදල් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.
මෙවැනි ආකාරයේ වංචා සිදුකළ ග්රාමනිලධාරීන් පිළිබද පැමිණිලි රාජ්ය පරිපාලන අමාත්යංශය වෙත යොමු කළ හැකියි.