BREAKING NEWS
Search

යුපුන් ලො​ව වේගවත්ම ධාවකයින්​ගේ ලැයිස්තුවට

4025

ටෝකියෝ ඔලිම්පික් උළලෙ සදහා ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව යුපුන් අබේකෝන් ලොව වේගවත්ම ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වට එක්වීමට ක්‍රීඩකයින් 56 දෙනෙකුට අවස්ථාව හිමි වනවා.ඉන් ක්‍රීඩකයින් 52 දෙනෙකු තෝරා ගැනෙන්නේ පරිසාදන මට්ටම් අනුව සහ ලකුණු සටහනේ අනුපිළිවෙල අනුවයි.

යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්වෙන් දක්වා ඇති දක්‍ෂතාව තත්පර 10.09 ක්.