යලි බඩු මිල ඉහල යන්නෑ..- මුදල් රාජ්‍ය ඇමති

ByPasindu

Dec 5, 2022

නුදුරේදීම සියලු භාණ්ඩවල මිළ ඉහළ යන බවට ඇතැමුන් සිදු කරන ප්‍රචාර අසත්‍ය බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එමෙන්ම බදු සංශෝධන පනතක් ලබන 9 වනදා ඉදිරිපත් නොකරන බවත් ඔහු පැවසීය.

රුවන්වැල්ල ප්‍රදේශයේදි මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.