BREAKING NEWS
Search

මෙරට නව කොවිඩ් වෛරසයට ගොදුරු වන තරුණයින්ගේ සංඛ්‍යාව ඉහළට

117

මෙරට පැතිර යන නව කොවිඩ් වෛරසය ආසාදනය වූ තරුණයින්ගේ සංඛ්‍යාව කෙමෙන් ඉහළ යන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මීට පෙර තත්ත්වයට වඩා රෝග ලක්ෂණ පෙන්නුම් කරන තරුණයින් දැඩිසත්කාර ඒකක වලට ඇතුලත් කිරීමේ ඇතුළත් කිරීමේ සම්භාවිතාව ඉහල ගොස් ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

කෙසේ වෙතත් මෙම නව ප්‍රභේදය තරුණ පිරිසට මෙතරම් බලපෑම් කරන හේතු තවදුරටත් පුළුල් ලෙස අධ්‍යනය කරන බවයි වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරනවා.