මෙරට කොරෝනා ගැන සුබ ආරංචියක්

303

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් ඇත්තේ කොරෝනා රෝගීන් දෙදෙනෙකු පමණක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මේ වනවිට එහි ආසාදනය වූ මුළු රෝගීන් 648 දෙනෙකු පුර්ණ සුවය ලබා පිටවගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ කෙසේ වුවත් තවමත් යම් අවධානමක් රටේ පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.