BREAKING NEWS
Search

මුඛ ආවරණ දෙකක් එකවර පැලඳීමෙන් කොරෝනා වලින් වැඩි ආරක්ෂාවක්

288

මුඛ ආවරණ දෙකක් එකවර පැලඳීමෙන් කොවිඩ්-19 වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව ඇමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි.

ශල්‍ය කර්මවල භාවිතයට ගන්නා මුහුණුආවරණයක් පැලද ඊට උඩින් රෙදිවලින් සාදන ලද මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසකාරකයන්ගෙන් 92.5%ක ආරක්ෂාවක් ලබාගත හැකි බව එම ආයතන පෙන්වා දෙයි.

පොදු ස්ථානවල සැරසැරීමේදී වයස අවුරුදු 2කට වැඩි සියලුමදෙනා මුඛ ආවරණ පැලඳීම අත්‍යාවශය බව ඇමෙරිකානු වසංගත රෝග ආයතනය සදහන් කරයි.