මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 263ක් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන අතර ඉතිරි සියලු ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.
Oct 25, 2020, 12:50 pm0
455මිනුවන්ගොඩ හා පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 263ක් වාර්තා වන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 36 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන අතර ඉතිරි සියලු ආසාදිතයින් ඔවුන්ගේ ආශ්‍රිතයින් බව සඳහන්.