මහේෂ් තීක්ෂණ ගෙන් වාර්තාවක්

474

ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට දඟ පන්දුයවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සමත් විනි.

එහිදී ඔහු විසින් දවාගනු ලැබුවේ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරුවා වූ යනමන් ම්ලාන් ය. ඒ ලකුණු 18කට ය.

ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරඟයකදී තම පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවාගත් සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ඔහුය.

මීට පෙර එම වාර්තාව තබා ඇත්තේ…

චරිත බුද්ධික – සිම්බාබ්වේ 2001 දී සාජා
කෞෂාල් ලොකුආරච්චි – කෙන්යාව 2002 සාජා
තිලිණ තුෂාර – බටහිර ඉන්දීය කොදෙව් 2007 ශාන්ත ලුසියා