මහේල ඩුබායි බලා පිටත්ව යයි.

682

මේ වසරේ ඩුබායි හි පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය IPL සඳහා සහභාගී වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන අද 21 ල්එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යයි.

මහේල මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු තනතුර දරන්නේ අඛණ්ඩව 4වන වතාවටයි.

ගියවර IPL කුසලානය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කෙළේ මහේලගේ මෙහෙය විමෙන්.

මේ ද්අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ උපදේශකයා ලෙස කටයුතු කරන මුත්තයියා මුරලිදරන් සැප්තැම්බර් 4 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්වීමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය IPL සැප්තැම්බර් 19 වනදා ආරම්භ වන අතර නොවැම්බර් 08 වනදායින් අවසන් වනවා.