මහේලගේ පුහුණුකාරිත්වයට එරෙහිව ඉසුරු අයි පී එල් පිටියට!

537

Ipl තරඟාවලියේ අද පවැත්වෙන තරඟය ක්‍රීඩා කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායමයි.

ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් මේ තරඟය පිළිබඳව උනන්දුවක් දක්වනවා.

ඊට හේතුව වී ඇත්තේ මුම්බායි (mi) කණ්ඩායමේ පුහුණුකරු ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩක මහේල ජයවර්ධන වීමත් අද තරඟයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායමට ලාංකික ක්‍රීඩක ඉසුරු උදානට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වනු ඇති බවට බලාපොරොත්තුවක් තබා ගත හැකි වීම නිසාවෙනි.

මෙවර IPL තරඟාවලියේ එකම ශ්‍රී ලාංකික නියෝජනය ඉසුරු උදාන වීමත් එක් විශේෂත්වයක්.

බොහෝ දුරට අද තරඟයට ක්‍රීඩාකරනු ඇති බවට IPL වෙබ් අඩවියේ සඳහන් කර ඇති කණ්ඩායම් පහතින්.