BREAKING NEWS
Search

මහනුවර රථ වාහන තදබදය අවම කිරීමට “කෙබල් කාර් ” ව්‍යාපෘතිය අරඹයි

139

මහනුවර ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ණය ආධාරයක් ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.

අඩු පොලී සහනයක් යටත්තේ මෙම ණය මුදල ලබාදෙන බවයි මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.