මහනුවර භූචලනයක්..

794

මහනුවර ප්‍රදේශයේ පොලවේ යම්කිසි චලනයක් සිදු ව ඇති බව වාර්තා වෙයි.

භූ විද්‍ය හා පතල් කාර්යාංශය සඳහන් කරන්නේ එම පරිමාණයේ අගය ස්වභාවික භූ චලනයක් විය නොහැකි බවයි.

එනිසා ජනතාව කළ යුතු නැතැයි ද කාර්යංශය කියා සිටියා.

(Lanka c news)