BREAKING NEWS
Search

“මම හොඳටම වැටිලා ඉන්නේ” කවුරුත් ඉස්සර ජනාධිපති කිවුව – “ඔබතුමා කිවුව කිසි දෙයක් කෙරිල නෑ මං එතුමට කිවුවා – එස් බී දිසානායක

279

‘මං හොදටම වැටිලා ඉන්’ යයි ජනාධිපතිතුමන් පැවසූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බි දිසානායක මහතා සඳහන් කරයි.

‘ඔබ තුමා කියන කිසි දෙයක් කෙරිලා නෑ යයි තමන් එහිදී ජනාධිපතිතුමාට පැවසූ බව ද මන්ත්‍රීවරයා පැවසීය.

ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගම සිරිවිමල නා හිමියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් එහි ගිය අවස්ථාවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.