BREAKING NEWS
Search

මම පහලොවෙන් පහල ගහන කලේ මම අවුට් උනා කියල කෝච් මට කනේ පාරක් ගැහුවා.

1062

මම පහලොවෙන් පහල ක්‍රිකට් ගහන කාලේ පානදුර ක්‍රිකට් මැච් එකක් ගැහුවා.එදා මම හැත්තෑ ගානක් ගහලා අවුට් උනා.මට අද වගේ මතකයි ඉස්සර අපේ කෝච් කෙනෙක් හිටියා ආනන්ද කියලා.

එදා එයා මට කනේ පාරක් ගැහුවා අවුට් උනා කියලා.ඒ මැච් එක බලන්න මගේ අම්මයි තාත්තයිත් ඇවිල්ලා හිටියා.ඒත් කෝච්ට ඒක වැඩක් නෑ අම්මලා තාත්තලා ඉස්සරහම මට ගැහුවා.

පස්සෙ කෝච් මට කිවා,ඔයාට මීට වැඩිය ලකුණු ගහන්න පුලුවන් කෙනෙක් වෙලත් අවුට් උන නිසයි ගැහුවෙ කියලා.ඇත්තටම මම අවුට් වෙච්ච එක එදා කෝච්ට දරාගන්න බැරි උනා ඒකයි ගැහුවේ

Danushka Gunathilaka
තොරතුරු – Sports Club Youtube