මම චන්දේ ඉල්ලන්න එන්නේ නෑ..මම දවසට 3 ,4 පාරක් නාලා පිරිසිදුව ඉන්න කෙනෙක් – පියුමි

576

තමන් ජනතාවගේ බර කර ගසන නාට්ටාමි කෙනෙක් බවත් තමන් එම රැකියාව ඉතා ගෞරවයෙන් භාර ගන්නා බවත් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හිරු රූපවාහිනියේ‘පත්තරේ විස්තරේ’වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළ කළේ නීතිය භාර ඇමතිවරයාට චෝදනා කරමින්ය.

මේ අතර ‘පත්තරේ විස්තරේ’ වැඩසටහනේදී චෝදනා වලට පිළිතුරු දීම සඳහා මීට සුලු මොහොතකට පෙර පියුමි හංසමාලි ෆේස්බුක් හි සජීවීව පැමිණ පිළිතුරු ලබා දුන්නා.

එහිදී තමන් චන්දේ ඉල්ලන්න එන්නේ නැති බවත්, තමන් දවසට තුන්,හතරපාරක් නාලා පිරිසිදුව ඉන්න කෙනෙක් බවට කියා සිටියේය..මේ අතර තමන් ස්ටෝරි දාපු පින්තූරයේ සඳහන් වූ මේකප් බඩු ටික දාලා තියෙන්නේ දරුවා බවත් කියා සිටියාය..අපි සියලුදෙනාම මියයන මිනිස්සු බවත් එන දේකට මුහුණ දීලා අපි ඉමු යැයි ඇය පැවසුවාය.