BREAKING NEWS
Search

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමා ස්වර්ගස්ත වෙයි

148

මන්නාරම හිටපු රදගුරු අතිඋතුම් රායප්පු ජෝශප් පියතුමන් අද අලුයම ස්වර්ගස්ථ විය.ඒ,යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ය.

උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාවට විශිෂ්ට සේවයක් කළ බව මන්නාරම රදගුරු අතිඋතුම් එම්මෑනුවෙල් ප්‍රනාන්දු පියතුමන් සඳහන් කළේ ය.