මං ඒ කාලේ වසංගත රෝග 06 ක් පාලනය කලා.මේ මරණවලට වගකියන්න ඕනේ කොවිඩ් කමිටුව

321

තමා අමාත්‍යධූරය දැරූ යහපාලන ආණ්ඩුව සමයේදී වසංගත රෝග 06 ක් ම පාලනය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා.

ඔහු කියා සිටින්නේ මෙරට සිදුවූ කොවිඩ් මරණ වලින් 75 % කටම කොවිඩ් මර්දනය වෙනුවෙන් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය වගකිව යුතු බවයි.

ඊයේ පැවති මාධ්‍ය සාකච්චාවකදී ඔහු මේ බව සඳහන් කලා.