BREAKING NEWS
Search

බෝල්ට්ගේ උපන්දින සාදයට ගිය ගේල් කොරෝනා නැති බව වර්තා වේ.

435

කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට්ගේ පසුගියදා පැවැති උපන්දින සාදයට සහභාගි වී තිබූ බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ආරම්භක පිතිකරු ක්‍රිස් ගේල්ට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි.

ඒ අනුව කෙටිදුර ධාවන ශුර උසේන් බෝල්ට්ගේ 34 වැනි උපන්දින සාදය පසුගිය සති අන්තයේදී ජැමෙයිකාවේදී පවත්වා ඇති අතර,ඒ සඳහා කොදෙව් ආරම්භක පිතිකරුවකු වන ක්‍රිස් ගේල් ඇතුළු සුපිරි ක්‍රීඩකයන් රැසක් සහභාගි වී ඇතිබව වර්තා කරනවා.