බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග බිත්තර මිල ඉහල යාමත් සමග පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත
පාරිභෝගිකයන් පවසනුයේ බිත්තර පාලන මිල ඉවත් කිරිමත් සමග රුපියල් 50ක්ව පැවති බිත්තරයක මිල රුපියල් 57ත් 60ත් දක්වා ඉහල ගොස් ඇති බවය.
බිත්තර මිල මෙසේ ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් බිත්තර පාලන මිල ඉවත් විමත් සමග මෙසේ බිත්තර මිල ඉහල දැමිම තුලින් බිත්තර මාෆියාවක් ක්‍රියාත්මක විමක් සිදුවන බවද ඔවුන් තව දුරටත් පවසති.
– මනුර සුදත් සෙල්ලහේවා