BREAKING NEWS
Search

බස්නාහිර හා වයඹ පාසල් අප්‍රේල් 30 දක්වා වැසෙයි

109

පවතින කොරෝනා තත්ත්වය හමුවේ බස්නාහිර පළතේ සහ වයඹ පළාතේ සියලුම පාසල් අප්‍රේල් 30 දක්වා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සෙසු පළාත්වල පාසල් සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවයි.

එමෙන්ම අද දින කොරෝනා දෙවන රැල්ලේ නව ආසාදිතයන් 892 ක් හඳුනාගෙන තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 102,271කි.