සියළු ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සති දෙකක් තුළ මාර්ගෝපදේශ සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ප්‍රකාශ කළා.
කොළඹ අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ පාසල් ආරම්භ කළ හැකි වාතාවරණයක් මේ වන විට බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලින් නිරීක්ෂණය වන බවයි.