BREAKING NEWS
Search

පොල්තෙල් ප්‍රශ්ණය නිසා කොත්තු අලෙවිය පහළ ගිහින්

178

පිළිකා කාරක පොල්තෙල් වෙලදපලේ ඇතැයි යන මතය හා වෙනත් දුර්මත සමාජය තුළ පැතිර යාම හේතුවෙන් කොත්තු – එළවලු රොටි වැනි ආහාර වර්ග අලෙවිය සීග්‍රයෙන් පහල ගොස් ඇති බව සමස්ථ ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ආපනශාලා හිමියන් මේ විට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි.