පොඩි සනා විවාහ වෙයි – (4) කොදෙව්වන්ට එරෙහි පලමු විස්සයි විස්ස තරගය පල්ලෙකැලේදි
ඉහත ඡායාරුපය කුසල් පෙරෙරා එහමත් නැත්නම් පොඩි සනාගේ විවාහය ලෙස බොහො සෙයින් මෙ වන විට අන්තර්ජාල හා සමාජ මාද්යතුලින් සංසරනය වෙමින් පවතින්වා
එම සෙයා රුව නිසා නන් දෙසින් ඔහුට සුභපැතුම් එක් කිරිමට ඔහුගේ රසික පිරිස කටයුතු කරන්වා සමාජ මාද්ය ජාල වල කොමෙන්ට් වලින්ද දැක ගත හැකිය