BREAKING NEWS
Search

පිලිප් කුමරුගේ අභාවයට දෙමළ ඊළමේ ශෝකය පල කරයි.. කොටි ඇදුමෙන් බකිංහැම් මාලිගය ඉදිරියේ…

63

බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ සැමියා වන පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් දෙමළ ඊළම වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයකු ශෝකය පළකර තිබේ.

එරට බකිංහැම් මාලිගය ඉදිරිපිට සිට එල්ටීටීඊ සංවිධානයේ නිල ඇඳුමට සමාන ඇඳුමක් ඇඳගෙන ඔහු මෙම ශෝක පළ කිරීම සිදු කළේය.

මෙම වීඩියෝව සමාජ ජාලාවලට මුදාහැර ඇත.
මුලාශ්‍ර LankaCnews