පෑලියගොඩ ආශ්‍රිතයින්ගේ PCR කරන්න ගිය 9කට කොරෝනා

236

කොළඹ මහ නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නවදෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව නගර සභාවේ ප‍්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කරනවා.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් PCR  පරීක්‍ෂණ සිදු කිරීමට සහභාගී වූ නිලධාරීන් පිරිසක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බව සඳහන්.