පාසැල් සඳහා ලබා දෙන තාවකාලික නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරිමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබෙනවා.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දිනයන් ලබන සඳුදා දැනුම් දෙන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.