පාස්කු සිදුවිම පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් සිදුවිම සම්බන්ධ වූවන් හෙළිකර ඇතත් එම ප්රහාරයේ නිෂ්පාදකවරු හෝ අධ්යක්ෂවරු පිළිබද අනාවරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී රවුෆ් හකීම් මහතා සදහන් කළේය.
අද (07) දින පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඒ මහතා මේ බව කීය.
එම නිසා සිදුවිම පිටුපස සිටින සැබෑ පුද්ගලයන් සොයා ගැනීම කළ යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය