රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝම්බර් 09වන සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව දෙවැනි පාසල්වාර නිවාඩුව එදින සිට ඇරඹෙන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.