කතානායක මහින්ද යාපා අබේවර්ධන අද(28) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇති බවය.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේ ආහාර වේල පිළිබඳව පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ මන්ත්රීවරුන් කතා බහට ලක් වුණා.කතානායකවරයාගෙන්ද මේ පිළිබඳව විමසා සිටියා.
ඒ අනුවයි කතානායකවරයා මෙලෙස මේ පිළිබඳව අනාවරණය කරා.