පාතාලය තුරන් කිරීමට කඩිනම් පියවර

430

පාතාලය සංවිධානාත්මක අපරාධ සහ ම/..ත්ද්‍රව්‍ය ජාවාරම රට තුළින් තුරන් කිරීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.