පාකිස්තානයේ ලාහෝර්,කරච්චි ඇතුලු නගර කිහිපයක සිටි ලාංකික සිසුන් 113 දෙනා රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොල වෙත මීට ටික වෙලාවකට පෙර ළඟා වුනා.
ඔවුන් සියලු දෙනාම නිරෝධායන කඳවුරු වෙත යොමු කිරීමට නියමිතයි.
Apr 21, 2020, 18:37 pm0
302පාකිස්තානයේ ලාහෝර්,කරච්චි ඇතුලු නගර කිහිපයක සිටි ලාංකික සිසුන් 113 දෙනා රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොල වෙත මීට ටික වෙලාවකට පෙර ළඟා වුනා.
ඔවුන් සියලු දෙනාම නිරෝධායන කඳවුරු වෙත යොමු කිරීමට නියමිතයි.