පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 18 වනදා සිට.

ByPasindu

Jan 4, 2023

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 18 වනදා සිට 21 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ඇප මුදල් තැන්පත් කිරීම 20 වනදා දහවල් 12 න් අවසන් කෙරේ.

පළාත් පාලන ආයතන 340 සඳහා එක් එක් ආයතනය වෙනුවෙන් තෝරා ගන්නා සභිකයන් සංඛ්‍යාව සහ තැන්පත් කල යුතු ඇප මුදල් පිළිබඳ විස්තර http://www.documents.gov.lk/files/egz/2022/12/2312-44_S.pdf