පසුගිය දින කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය තුළ දැඩි ආ’න්දෝලනාත්මක සිදුවීමක් වූ පහන්තුඩාව අ’සැබි වීඩියෝවේ පෙනීසිටි දෙදෙනා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇප ලබාදීද අවසන්.
කෙසේවෙතත් එම වීඩියෝවේ පෙනී සිටින යුවළ ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය තුළ වෙනත් දෙදෙනෙකුගේ ජායාරූප සංසරණය වීම නිසා ඔවුන් දැ’ඩි මානසික පී’ඩනයකට පත්ව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔවුන් අන්තර්ජාල නාලිකාවක් සමඟ සිදුකළ සාකච්ඡාව පහතින්,