BREAKING NEWS
Search

නොමිලේ තෑගී ලබාගන්න ඔබත් Click කරාද ? ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් නිවේදනයක් – Photos

165

ප්‍රසිද්ධ සමාගම්වල නම් භාවිතා කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක්” සිදුකරනවා යනුවෙන් දැක්වෙන පණිවුඩ හුවමාරු වීමේ ඉහළ යෑමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි ලැබී තිබෙනවා.

මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඔබගේ පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන් හට ලබාගත හැකි බවත් ඔබේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක්ද සිදුකල හැකි බවයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

ඒ සම්බන්දයෙන් ඔවුන් එවූ නිවේදනය පහතින්……