නිරෝධායන ඇඳිරිනීතිය තවදුරටත් දීර්ඝ නොවේවි – කෙහෙළිය රඹුක්වැල්ල

318

නිරෝධායන ඇඳිරිනීතිය පනවා රට තවදුරටත් වසා නොතබනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

එය තමාගේ පෞද්ගලික මතය බවත් මහජනයා ලෙස තමන්ගේ වගකීම ඉටුකර මෙම තත්ත්වය සමඟ ඉදිරියට යායුතු බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.