නිරෝධායනේ සිටි කාන්තාවක් රෝහලෙන් පැන යයි…

555

ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් රෝහලින් පැනගොස් ඇත.

කෑගල්ලේ පදිංචිකාරිනියක් වන ඇය 80 හැවිරිදි කාන්තාවකි.

ඇය අලුත්ගම ප්‍රදේශයේ හෝටලයක නිරෝධායන වෙමින් සිටියදී ඇති වූ මානසික රෝගී තත්ත්වයක් මත කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

එසේ රෝහලට ඇතුළත් කර සිටි අවස්ථාවේදී ඇය රෝහලින් පැනගොස් ඇතැයි රෝහල් බලධාරීන් සඳහන් කරති.

කෙසේ නමුත් ඇයට සිදු කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී නැති