BREAKING NEWS
Search

නැගෙනහිර ජැටිය විකුණන්නෙත් නෑ… බදු දෙන්නෙත් නෑ – ජනපතිගෙන් තිරසාර සහතිකයක්

251

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දීම හෝ විකුණීම සිදු නොකරන බවට ජනාධිපති සහතිකයක් වෙයි. නමුත් මෙය හොද ආයෝජන අවස්ථාවක් කරගන්නා බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසන්නේ.

කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය පිළිබද ගිවිසුමට එළඹ ඇත්තේ පසුගිය යහපාලන රජය සමයේදීයි.

එම ගිවිසුම්වලට අනුව ක්‍රියා කිරීමට පත්වන ඕනෑම රජයක් බැදී සිටිනවා. මෙවන් වටපිටාවක් තුළ නැගෙනහිර ජැටිය පිළිබද බොහෝ දෙනා විවිද අදහස් පළකරනවා.