නාමල්-ලිමිණි මවුපියන් වීමට බලාපොරොත්තුවෙන්..

463

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක නාමල් රාජපක්‍ෂ මහතා පිය පදවිය ලැබීමට සූදානම් වෙයි.

ඔහුගේ බිරිඳ ලිමිනි වීරසිංහ මහත්මිය සිය මුල්ම දරු ප්‍රසුතියට සූදානම් වෙයි.

ඔවුන් දෙදෙනාගේ පිංතූර මේ වන විට සමාජ ජාල යනු මාරු වෙමින් ඇත.

මීට පෙර මහින්ද රාජපක්ශ මහතා සීයා කෙනෙක් බවට පත් කරමින් සිය බාල පුත් රෝහිත රාජපක්ෂ සහ ටට්යානා විසින් කුළුදුල් පුත්‍රයෙක් බිහි කලා.

ඒ අනුව රාජපක්ශ පවුලේ දෙවෙනි දරුවා නාමල් – ලිමිනි විසින්  බිහි කරනු ඇත.

Source : Lanka c News