නවතම iPhone 13 මාදිලිය එළිදකී

205

අමෙරිකාවේ ඇපල් සමාගම විසින් සිය නවතම අයිෆෝන් මාදිලිය වන iPhone 13 එකතුව එළිදක්වා තිබෙනවා.

ඒ අනුව මෙම එකතුව iPhone 13,iPhone 13 mini,iPhone 13 Pro,iPhone 13 Pro Max ලෙස ස්මාර්ට් ෆෝන් 4 කින් යුක්ත වනවා.

iPhone 13 උසස් 5G තාක්ෂණයෙන් සමන්විත වන අතර තවත් නවතම තාක්ෂණික වෙනස් කම් රැසකින් සමන්විතයි.