නත්තලට රට ලොක්ඩවුන් කරනවාද? – අවසන් තීරණය ගැන ඉඟියක්

227

රටේ පවතින කොරෝනා තත්ත්වය මත පදනම්ව රට වසා දැමීමකට ලක් කරනවාද යන්න අවසන් තීරණය දෙසැම්බර් 22 සහ 23 යන දිනවල ප්‍රකාශයට පත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා

මේ වන විට රටේ ජනතාවගේ හැසිරීම හා ක්‍රියාකාරීත්වය මත එම තීරණය ගනු ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කලේ
Citizen