ධීවරයන් 44කට කොරෝනා – බහුතරය දකුණු පළාතෙන්

285

මේ වන විට මෙරට ධීවරයන්. ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 44ක් සොයාගෙන තිබෙනවා.

ඉන් ආසාදිතයින් 20ක් බේරුවලින් වාර්තා වන අතර 5 දෙනෙකු ගාල්ල ධීවර වරායෙන් වාර්තා වනවා.

අනෙක් ආසාදිතයින් 14 දෙනෙකු වාලච්චේන ධීවර වරායෙන් වාර්තා වන අතර 2නෙකු හම්බන්තොට වරායෙන් හා 3 දෙනෙකු දෙවිනුවර ධීවර වරායෙන් වාර්තා වනවා.