BREAKING NEWS
Search

ධාවනයෙන් ඉවත් කළ ‘බස් රථයක්’ සෆාරි යන්න හදන අපූරුව

187

ලංකා ගමනාගමන මණ්ඩලයේ කෑගල්ල ඩිපෝවේ ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථයක් සෆාරි බස්රථයක් බවට පත් කර තිබෙනවා.

ඒ,බදුල්ල ලංගම ඩිපෝවේ ඉංජිනේරු අංශය විසිනුයි.

මෙම බස්රථය දෙස් විදෙස් සංචාරකයන්ට ඌවේ ස්ථාන නැරඹීමට යාම සඳහා සෆාරි බස්රථයක් සේ ලබාදීමට නියමිතයි.