කොරෝනා මර්ධන පැණියක් හඳුන්වාදුන් ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරයකු නොවන බව ජේෂ්ඨ පශ්චාත් අයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රහ කමිටුව විසින් ඔහුගේ ඖෂධය ලියා පදිංචි කර නැතැයි ද එම සංගමය පෙන්වා දෙයි.
ඒ ආකාරය ඖෂධ භාවිතා කිරීමෙන් අහිතකර පතිඵල අත්වුවහොත් ඒ ගැන වගකීම බාරගැනීමට කිසිවෙකු නැති වනු ඇතැයිද ඔවුන් කියා සිටී