BREAKING NEWS
Search

ධනපතියන් කොලඹින් දුරබැහැරට පැන ගනිති..

290

අගනුවර ආශ්‍රිතව වාසය කරන මෙරට ප්‍රධාන පෙළේ ධනවතුන් සැලකිය යුතු පිරිසක් මේ වන විට කොළඹින් බැහැර තමන්ගේ වෙනත් වාසස්ථාන වලට ගොස් ඇතැයි වාර්තා වෙයි.

එම පිරිස් කොළඹින් බැහැරව සිටියන සේවක පිරිස් ලවා කොළඹ මූලික ව්‍යාපාර පවත්වාගෙන යමින් සිටිති.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කොළඹ ඇතුළු බස්නාහිර පලාත් තුල නැවත වතාවක් කොරෝනා තුන්වෙනි රැල්ල වේගයෙන් හිස එසවිමයි.

මුලාශ්‍ර lanka c news