ධනංජය සුරූපී බිරිඳ සඳුනි සමග දැන් ගෙවන සැප ජීවිතය

22718

ලංකාවේ හැමෝම ආදරේ කරන ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. පසුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් තිබ්බේ ගොඩක් පහල මට්ටමක. කොහොමවුනත් දැන් නම් අපට ක්‍රිකට් පිලිබඳ පුංචි බලාපොරොත්තුවත් තියාගන්න පුළුවන් තත්වයක් තිබෙනවා ඒ වගේම ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ගේ හැසිරීම නිසා ඔවුනට තරංග තහනමක්ද එල්ල වුනා. කොහොම වුනත් අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් දක්ෂයි ඉතින් ඒ දක්ෂයින් අතරේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක් තමයි ධනංජය ද සිල්වා කියන්නේ. 1991 වසරේ සැප්තැම්බර් මස 6දා උපන් ධනංජය මේ වනවිට 29වන වියේ පසුවෙනවා.

ධනංජය කියන්නේ ලංකාවේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න දක්ෂ තුන් ඉරියවු ක්‍රීඩකයෙක් ඒ වගේම ඔහු දකුණත් පිතිකරුවෙක්. ඒ වගේම තමයි ධන්ජය විසින් ටෙස් ක්‍රිකට් තරඟ 36කදී ලකුණු 2253ක් වගේම ODI තරඟ 53කදී ලකුණු 1112ක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු T20I තරඟාවලි 20කදී ලකුණු 406 ලබාගන්නත් සමත්වෙලා තියෙනවා. ඉතින් මේ විදියට හැමෝම ආදරේ කරන චරිතයක් වුන ධනංජය මේ වනවිට විවාහකයි ඔහු, 2018 වසරේදී සඳුනි නිසංසලා සමග විවාහ වුන ධනජය දැන් තාත්තා කෙනෙක්. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ධනංජයගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06

07

08

09

10