දේශීය ඖෂධ වර්ග ජනතාවගේ නිවෙස් වලට ගොස් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාට උපදෙස් දී ඇත.
ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන කාලයේ දීද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකය.
නාගරික මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මෙසේ දේශීය ඖෂධ වර්ග ලබා දීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.