BREAKING NEWS
Search

දේවානිට වුනා වගේම දෙයක් පින්තූරයක් නිසා මටත් වුනා.. ඇයි මිනිස්සු මෙච්චර පහත්..- භාග්‍යා අබේරත්න

825

දේවානි ජයතිලකට වූ ආකාරයෙන්ම සිද්ධියක් තමන්ට ද සිදු වූ බව සිංහරාජ ආසන්න ඉඩමක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ භාග්‍යා අබයරත්න මෙනවිය සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කරන්නේ තමන්ටද පින්තූරයක් නිසා එවන් තත්ත්වයකට මුහුණ දීමට සිදු වූ බවයි.

ඇය තබා ඇති සටහන මෙසේය.